භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරිමේ නඩුවේ මුලික විභාගය අවසන් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 11 දෙනාට මිනී මැරීමේ චෝදනා ගොනු කිරීමට සාක්ෂි ඇති බවයි.
ඒ අනුව නඩුව මහාධිකරණ විභාගයට යොමු කරණ බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

