අගෝස්තු තුන සිට 20 වැනිදා දක්වා එතෙර ප්‍රතිකාර ලැබීමට කොළඹ මහාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට අද අවසර දුන්නේය.
ඔහු භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ 11 වැනි සැකකරුය.
දුමින්ද සිල්වා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ වසර එකහමාරක් පමණ ප්‍රතිකාර ලැබීය.