දුමින්ද සිල්වාට ඇප


වසර තුනක වත්කම් හෙළි නොකළැයි සැකපිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් අද (13) ඇප මත මුදාහරිනු ලැබීය.

රුපියල් දස දහසක මුදල් ඇපයක් හා රුපියල් දස ලක්ෂයක ශරීර ඇප මත ඔහු මුදා හැරිණි.

PKP_75543 PKP_7559 PKP_7554 PKP_7550

ජායාරූප - ප්‍රදීප් පතිරණ

(වීඩියෝ කසුන් පතිරණ)