භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ 11 වැනි සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා වසර එකහමාරකට පමණ පසුව අද (19) පාර්ලිමේන්තුවට පැමිණියේය.
ඔහු සුදු ඇඳුමෙන් සැරසී සිටියේය.
ඔහු නොපැමිණි කාලයේදී මාස තුනකට වරක් නිවාඩු අනුමත කැරිණි.