පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සෙනසුරාදා රාත්‍රී රෝහලකට ඇතුළු කළ බව පවුලේ ආරංචි කියයි.
මුලින්ම දැඩිසත්කාර ඒකකයට ඇතුළු කළ ඔහු අද උදේ සාමාන්‍ය වාට්ටුවකට මාරුකරුනු ලැබීය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පවුලේ ඥාතීහු ගිය සතියේ මාධ්‍යට කරුණු දක්වූහ.
ඉන් කියැවුණේ වෛද්‍ය උපදෙස් අනුව විටින් විට ඔහුට ප්‍රතිකාර අවශ්‍ය බවයි.