දුමින්ද නීතිඥයන් නැතුව රහස් පොලිසියේ


කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද දහවල් 11.05 ට පමණ රහස් පොලිසියට පැමිණියේය.

පෙරදින ඔහු නීතිඥයින් දෙදෙනෙකු සමග පැමිණ සිටියද  අද නීතිඥයින් ඔහු සමග පැමිණ නොසිටි බව වාර්ථා වෙයි.