දුමින්ද නැකතට නවලෝකෙන් යන්න සැරසෙයි


අද (27) හිරු මුදුන් වන්නට පෙර යෙදී ඇති නැකතකින් කොළඹ නවලෝක රෝහලෙන් පිටවී පැලවත්තේ ගෙදර යන්නට බලාපොරොත්තුවෙන් සිටින දුමින්ද සිල්වා පිළිගැනීමට ආධාරකරුවන් හා හිතවතුන් විශාල පිරිසක් පැමිණෙතියි දැනගන්නට ඇත.

ඔහු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනයේ 11 වැනි සැකකරුය.

(පෙවරු 10.30 නව ලෝක රෝහලේදී)

(පෙරවරු 9ට නවලෝක රෝහලේදී)