නවලෝක රෝහලෙන් පිටත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අරලියගහ මන්දිරයට ගිය බව හිරු ගුවන් විදුලිය කියයි.
මහින්ද රාජපක්ෂ ජනපති ආශිර්වාද ලබා ගැනීමට ගිය බව ද එහි දැක්වේ.
දුමින්ද සිල්වා රැගත් රිය නවම් මාවත ඔස්සේ ගොස් එතැනින් ගාලු මුවදොරට හරවා අරලිය ගහ මැදුර පැත්තට ධාවනය වනු දක්නට ලැබිණි.