දුම්වැටි පෙට්ටියේ රූපමය අවවාදය සියයට අසුවකින් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණ නඩු තීන්දුව හෙට (12) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මේ අතර දුම් බීමෙන් සිදුවන හානිය සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් උත්සාහය අගයමින් ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභාව සත්‍යග්‍රහයක් පැවැත්වීය.
ඇමැතිවරයා ද නගරාධිපති ජනක රණවක මහතා ද ඊට එක් වී සිටියහ.

