දුම්රියේ හොරට ගිය 95ක් දඩ කති


ටිකට් නැතුව හා තෙවැනි පංතියේ ටිකට්වලින් දෙවැනි පංතියේ ගමන් කළ දුම්රිය මගීන් 95 දෙනකුට රුපියල් දෙලක්ෂ හතළිස් දෙදහස් පනහක දඩ නියම කළ බවත් 81 දෙනකු රුපියල් දෙලක්ෂ නව දහස් හත්සිය අනූවක් ගෙවූ බවත් පල්ලෙවෙල දුම්රිය ස්ථානයේදී පරීක්ෂාව සිදුකළ බවත් දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.