වැන් රථයක් අලුත්ගම දුම්රිය හරස් මාර්ගයේ දී මරදාන සිට හික්කඩුව බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් කිහිපදෙනකු මිය යන්නට ඇතැයි අනුමාන කෙරේ.
අද පස්වරු 7.35 ට පමණ මෙම අනතුර සිදුව ඇත. මෙම දුම්රිය නියමිත වේලාවට වඩා පැයක් පමණ ප්‍රමාද වී ධාවනය වී ඇති බව ද දුම්රිය මගීහු පවසති.