දුම්රියේ හැපී බේරේ


බේරුවල මාලග්කන්දේ දුම්රිය හරස් පාරකින් ධාවනය වූ වෑන් රියක් දුම්රියේ හැපී තුවාල ලැබූ රියදුරා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

වෑන් රියේ ගමන් කර ඇත්තේ ඔහු පමණි.