දුම්රියේ හැපී තරුණයෙක් මරුට


හික්කඩුවේ අකුරල සහ කහව අතරදී 22 හැවිරිදි තරුණයෙක් දුම්රියක හැපී මරුමුවට පත්ව ඇතැයි පොලීසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.