දුම්රියේ තෙල් ටැංකිය පිලී පනී


නාවලපිටිය සිට හැටන්  දක්වා ඉන්ධන  ප්‍රවාහනය කළ දුම්රියක් පිලීපැනීමෙන්  උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි  නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කියයි.

අද අලුයම 2.30ට පමණ වටවල දුම්රිය ස්ථානයේදී මෙය සිදු වී ඇති අතර මාර්ගය අද සවස්වන විට යථා තත්ත්වයට පත් කිරීම හැකි වෙතියි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

 

DSC08170 DSC08173 DSC08177 DSC08178 DSC08182 DSC08184 DSC08186 DSC08189 DSC08191