මරදාන කළුතර දුම්රියේ ගමන් කරමින් සිටි පස් දෙනකු අඟුලාන ලුනාව අතරදී මින් මද වේලාවකට පෙර වැටී රෝහල් ගත කළ බව දුමිරිය ආරංචි කියයි.
ඉන් එක් අයකු මියගිය බවත් තවත් දෙදෙනකු බරපතල තත්ත්වයෙන් කළුබෝවිලට රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. අනෙක් තිදෙනා ලුණාව රෝහලේ ප්‍රතිකාර ලබති.
අඟුලාන දුම්රිය හරස් මාර්ගයේ දී ලොරියක වැදීමෙන් මෙම පරිස වැටෙන්නට ඇතැයි අඟුලාන පොලිසිය කියයි. ලොරි රියැදුරා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.