දුම්රියට අයෙක් බිලි


කොළඹ අවිස්සාවේල්ල දුම්රියේ කොස්ගම ඌරුවල හරස්මාර්ගය අසළදී හැපීමෙන් හතලිස් හැවිරිදි පුද්ගලයකු මියගිය බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.