දුම්රියක් මිරිස්සෙදි පීලි පනී


මහනුවර -  මාතර දුම්රිය මිරිස්සේ දී පීලීපැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය අඩාල වී ඇත.