දුම්රියක් පීලි පනී


මින් මද වේලාවකට පෙර මරදානේදී දුම්රියක් පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.