දුම්රියක් කොටුවේදී පීලී පනී


අලුත්ගම සිට පැමිණි දුම්රියක් කොටුව දුම්රිය පොළ අසලදී පීලී පැන ඇතැයිද මගීන් කිසිවකුටත් අනතුරක් නැතැයිද  දුම්රිය ආරංචි කියයි.