දුම්රිය සේවකයෝ මුහුදුබඩ මාර්ගය අවහිර කරති


දුම්රිය සේවකයින් පිරිසක් කොටුව දුම්රිය පොළේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට අවහිර කරමින්  කෑ කෝ ගසන බව දුම්රිය නිලධරයෝ කියති.