දුම්රිය සේවක පිරිසක් පාරට බසිති


දුම්රිය දෙපාර්තමේන්තුවට  බඳවා ගත් අනියම් සේවකයන් 2000 කට අධික පිරිසක් වසරක් ගත වුවත් ස්ථිර නොකිරිමට විරෝධය පළ කරමින් දුම්රිය සේවක එකමුතුව අද (16) කොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුහ.

DSC_8729 DSC_8734 DSC_8744