හබරණ දුම්රිය ස්ථානාධිපති බසයෙන් බැස නිවසට යද්දි පාරේ ගිය වාහනයක හැපි මිය ගොස් ඇතැයි දුම්රිය සේවකයෝ කියති.ඔහු හැපුණු පසු එම රිය පලා ගිය බව පොලිසිය කියයි.