අලුත්ගම ගණේගම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ දුම්රිය - වෑන් රථ ගැටුමෙන් අඩු ගණනේ පස් දෙනකු දෙනකු පමණ මිය යන්නට ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කියයි.
තුවාල ලැබූ හය දෙනකු රෝහල් ගත කළ බවත්, වෑන් රියට යටවූ බවට සැකකරන දෙදෙනකු සොයන බවත්, රියදුරු සුළු තුවාල ලබා බේරි ඇති බවත් එම නිලධාරියා කියයි.
දුම්රියේ ගැටුණු වැන් රිය මීටර් දෙසීයයක් පමණ ඇදී ගොස් ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ ගියති.