දුම්රිය සේවකයින් අද (8) වර්ජනය කළ නමුත් හලාවත සිට පානදුරට පැමිණි දුම්රියක් එහි සිටි මඟින් නොමිලේ කොළඹට රැගෙන ආවේය.
දුම්රිය දිස්ත්‍රික් පරීක්ෂකවරයෙක් එහි නියාමකවරයා විය. ගේට්ටු වැසීමටද ඔහු පිරිස් යොදවා ගත්තේය.