දුම්රිය වර්ජනය ඉවරයි


කොළඹ දිසා අධිකාරණයේ නියෝගයට ගරු කරමින් සෙනසුරදා උදේ 7ට සේවායට වාර්තා කරන බව ශ්‍රේණිගත වෘත්තිය සමිති එකතුවේ කැඳවුම්කරු ඩබ්ලිව්.එම්.ජනක ප්‍රනාන්දු මහතා කියයි.

මේ අනුව දුම්රිය ස්ථානාධිපති, නියාමක, පාලක, රියදුරු හා අධික්ෂණ කලමනාකරුවන්    සෙනසුරාදා (11) උදේ 7ට සේවයට වාර්තා කරන බවද ඔහු පවසයි.