දුම්රිය රියදුරන් හට දුම්රිය දෙපාර්තමේන්තුව අද (20) නිළ ඇදුමක් දුන්නේය.
ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය පොළේදී ඔවුනට මෙම නිළ ඇදුම් පිරි නැමිණි.