කළුතර හා කෙටුව අතර දුම්රියෙන් ගමන් ගන්නා කාර්යාල සේවකයන්ගෙ ජංගම දුරකතන හා මුදල් පසුම්බි සොරකම් කළ බව කියන කල්ලියක සිව් දෙනකු ජංගම දුරකතන 44ක් සමග අත් අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි.