මාතර සිට කොළඹ බලා එමින් සිටි ශීඝ්‍රගාමී දුම්රිය පස්වරු 3.35 ට පමණ බේරුවල දී කාර්මික දෝෂයකට ලක් විය. කැඩුණු ඇන්ජිම වෙනුවට වෙනත් ඇන්ජිමක් අලුත්ගමින් යවා දුම්රිය කොළඹට රැගෙන ඒමට නියමිතය.