දුම්රිය පීලි පනී : අලි දෙන්නාත් මරුට


අඹන්පොළ කාසිකොටේදී අවුරුදු තුන හා හයක වයසැති පැටවුන් දෙදෙනෙක්  අඟහරුවාදා මැදියම් රැයේදී දුම්රියේ ගැටීමෙන් දුම්රිය පීලි පැන ඇත.

උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයද අඩාලවී තිබේ. අලි දෙදෙනාද මරුමුවට පත් වූහ.

 2 3 7 8 9 10 11 GALGAMUWA-SANJEEWA-RATHNAYA