දුම්රිය පාපුවරුවේ ගිහින් දඩ කති


දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් මගීන් හත් දෙනකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් දහස බැගින් දඩ නියම කළේය.