පොතුහැර දුම්රිය පොළේ නවතා තිබු රජරට රැජින දුම්රියේ තවත් දුම්රියක් ගැටීමෙන් අඩු ගණනේ 61දෙනෙක් තුවාල ලබන්නට ඇතැයි පොලීසිය කියයි.
ඒ අතර අත දරුවන් ද හමුදා සෙබළකු හා දුම්රිය නියාමකයකු ද සිටින බව කියයි.