(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදූරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගයට සූදානම්වීම හේතුවෙන් අද (18) උදේ වරුවේ කෙටි දුම්රිය ගමන් වාර 08ක් පමණ දැනට අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් ඊයේ (17) දින දුම්රිය ගමන් වාර 25ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බවත් දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.