
කෝවිඩ්-19 සෞඛ්‍යාරක්ෂක සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් මගී සංඛ්‍යාව වැඩිවීම සහ ඔවුන්ට සෞඛ්‍යාරක්ෂිතව ගමන්කිරීම සදහා දැනට අත්හිටුවා ඇති දුම්රිය ගමන් වාර නැවත ධාවනයට එක් කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී. ප්‍රනාන්දු මහතා පවසයි.
එම ගමන් වාර පහත නිවේදනයේ දැක්වේ.


