දුම්රිය වර්ජනයේ දෙවන දින වූ අදත් මගීහු අතරමංවූහ. කොළඹ කොටුව දුම්රියපොළ ඇතුළු බොහෝ දුම්රියපළ පාළුවට ගොස් තිබුණි. උදේ 7.30 වන විට කොටුවට දුම්රිය 3 ක් පැමිණි බව වාර්තාවේ. දුම්රිය නැති පාඩුව පිරිමැසීම සඳහා බස් වැඩිපුර යෙදූ බව ලංගමය කියයි.