දුම්රිය අටක් හිටිගමන් අවලංගු කරයි


දුම්රිය රියදුරන් නොපැමිණීම නිසා දුම්රිය අටක් අද අවලංගු කළ බව දුම්රිය පාලන මැදිරිය කියයි.

හදිසියේ ගත් මේ තීරණය නිසා අලුත් අවුරුද්දට ගම් බිම් බලා යෑමට ආ මගීහු අතරමං වූහ.