දුම්රිය - කාර් අනතුරින් පහක් බේරෙයි


බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ අද (28) උඩුවර දුම්රියපොළ ආසන්නයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී මෝටර් රියක් ගැටී ඇතැයි පොලිසිය කියයි.

මෝටර් රියේ ගමන් කළ පස් දෙනකු තුවාල නොලබා බේරි ඇතැයි හාලිඇල පොලිසිය පවසයි. 

UDUWARA_ACCDENT_(2)_resized[1] UDUWARA_ACCDENT_(3)_resized[1] UDUWARA_ACCDENT_(4)_resized[1] UDUWARA_ACCDENT_(6)_resized[1]