එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී ඩබ්ලිව් එම් ජී තිලකරත්න මහතාට පහර දී මිනිපේ නගරයේ තිබූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක පුවරුවලට අලාභ හානි කළැයි සැකපිට උඩුදුම්බර ප්‍රාදේශිය සභාපති සෙනරත් බණ්ඩාර (එජනිස) ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

