සිගරට් පැකැට්ටුවක සියයට 50-60 අතර ප්‍රමාණයක් රූපමය අවවාද අඩංගු කිරීමට නියෝග කරමින් අභියාචනාධිකරණය දුන් තීරණය අභියෝගයට ලක් කරමින් ලංකා දුම්කොළ සමාගම හා එහි නියෝජිත ආයතන හයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා පෙත්සම් දෙකක් ගොනු කැර ඇත.