කල්පිටියේ කොයියවාඩිය සමාධි පුර දුම්කොළ වාඩියකට ගිනි ඇවිලී ඇතැයි කල්පිටිය පොලිසීය පවසයි.මෙම ගින්න නිසා එම දුම්කොළ මඩුව ආසන්නයේ මහමාර්ගයට සමානාන්තරව පිහිටි සුළං බලාගාරයේ සිට දිවෙන අධි බලැති විදුලි රැහැන් පද්ධතියේ අඩි 150කට පමණ ද හානි සිදු විය.