දුම් පරීක්ෂණයක් සඳහා මොරටුවේ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයකට ගෙනගිය කාරයක් පසුපසට ඇදී ගොස් යතුරු පැදිකරුවකු (52) බරපතල තුවාල ලැබූ බව පොලිසිය කියයි.
17 හැවිරිදි තරුණයකු එම ඔටෝ ගියර් වාහනයේ දුම් පරීක්ෂා කරද්දී මේ අනතුර සිදුවී ඇත. ඔහු අත් අඩංගුවට ගනු ලැබ සිටී.

