රජයේ ගොඩනැගිලි ඉදි කිරීම නවීකරණය හා අලුත්වැඩියා කිරීමේදී දුබලතා ඇති පුද්ගලයින්ට පිවිසුම් පහසුකම් සැලැසීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක කැරෙන ක්‍රමවේදය පෞද්ගලික අංශයන්ද පිළිපැදිය යුතු බවට ශ්‍රේෂඨාධිකරණ නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධීකරණය මෙසේ නියෝග කළේ වරලත් රසායන විද්‍යාඥ ආචාර්ය අජිත් බී ඇස් පෙරේරා මහතා මොසමක් අධිකරණයට ඉදිරිපත් කරම්න් කළ කරුණු සැළැකිල්ලට ගැනීමෙන් පසුවය.