දුප්පතුන්ගේ හැට ලක්ෂයකට විදී


ඇල්පිටිය අවට අඩු ආදායම් ලාභින්ට ගෙවල් සාදා දෙන බව කියා රුපියල් හැටලක්ෂයක් වංචා කළැයි කියන අයකු ඇල්පිටිය පිණිකහනේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ගෙවල් නැති අයගේ සංවිධානයක් පිහිටුවා එහි සාමාජිකත්වය වෙනුවෙන් රුපියල් විසිදහස දක්වා මුදල් අය කැර ඇතැයිද දැනට පැමිණිලි දහයක් ලැබී ඇතැයිද පොලීසිය කියයි.