රුහුණු කතරගම මහා දේවාලයේ කිරි ඉතිරවීමේ මංගල්‍යය අද සවස සුබ මොහොතින් සිදුකිරීමෙන් පසු දේවාලය වසා දැමිණි. දුටුගැමුණු රජ දවස පටන් පැවත එන මේ චාරිත්‍රයට අනුව හෙට (14) සවස 2.00 ට විවෘත කැර අවුරුදු මංගල්‍යය පවත්වා චාරිත්‍ර ඉටුකරනු ලබයි.