දුටු තැන අල්ලන නියෝග


සුපෙම් ඉන්ද්‍රජිත්  අර්ජුන්  ගමගේ (32) නැමැති  පුද්ගලයා  දුටු තැන අල්ලන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා  අද (10) නියෝග කළේය.

පසුගිය 2 වැනිදා  අතුරුගිරිය සීවලී මාවතේ දී  අත්අඩංගුවට  ගැනීමට  ගිය අවස්ථාවේ  දී  පොලිස් නිලධරයනට  අත්බෝම්බයකින්  දමා ගැසු බවත්  එම අවස්ථාවේ පොලිසිය ඔහුට  වෙඩි තැබු  බවත් ඔහු  පලා ගොස්  ඇති බවත්  පොලිසිය කියයි.