දුක් ප්‍රාප්තිය අද


ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සමරන මහ සිකුරදා දිනය අදයි. කෝටි 220 පමණ වූ ලෝක වාසි කතෝලික බැතිමත්හු දේවස්ථන වලට යමින් විවිධ ආගමීක වතාවන් යෙදෙති. ජාඇල වික්‌ෂෝප මාතා දේවස්‌ථානයේ පාද නමස්කාරය සහ මහ සිකුරාදා 

මෙහෙයද අද දවස පුරා ජාඇල කපාලකන්ද පුද බිමේදී පැවැත්වේ. 

DSC_0480 DSC_0490 DSC_0495 DSC_0496 DSC_0497

අශේන් සේනාරත්න

SAM_0056 SAM_0057

ක්‍රිස්පිල් ප්‍රනාන්දු