දීපිකාට ඉල්ලුම වැඩිලු


මේ දිනවල හොලිවුඩයේ රූගත කරන වින් ඩීසල්ගේ චිත්‍රපටයට පසුව දීපිකාට හොලිවුඩයේ තවත් චිත්‍රපටයක් සඳහා ආරාධනා ලැබී තිබෙයි. ඒ හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් සමග රංගනයෙන් දායක වීමටය.

2016-03-07-ent-27