හපුතලේ මිරිය බැද්ද නායගොස් දෙවසරක් පිරෙන අද එහි අවධානම් කලාපයේ සිටි පව්ල් අසූතුනක් දීපාවලි සැමරීම වෙනුවට ගෙවල් ඉල්ලා උද්ඝොෂණය කලහ.
අවධානම් කලාප ලෙස ඔවුන් සිටි කලාප නම් කලත් ඔවුන් සිටි ලැයින් කාමර නාය යෑමෙන් කැඩී ගියේ නැත
නාය යෑමෙන් ගෙවල් කැඩී ගිය අයට රජය පසුගියදා නව නිවාස ලබා දුන්නේය.