දීපවාලි සැමරුමට අගමැතිත් එක්වෙයි


දීපවාලි දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක් පැවැත්වුණු අතර එහිදී දීපාවලී උත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක්ද නිකුත් කෙරිණි.

ඒ සඳහා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.අබ්දුල් හලීම් මහතාද එක්ව සිටියේය.

උත්සව සභාව ඇමතූ අගමැතිවරයා කියා සිටියේ හින්දු ආගමික කටයුත්තක් වෙනුවෙන් මුස්ලිම් අමාත්‍යවරයකු එක්ව සිටීම ගැන සතුටුවන බවයි.

webdeevali_2015111-20 webdeevali_20151110 webdeevali_20151110-3