දිසාපාමොක්ලා තෙමි තෙමී සටනේ


පසුගිය දා පැනැවූ නව ගුරු හා විදුහල්පති සේවා ව්‍යවස්ථාවට විරෝධය පළකරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව මහනුවර පළාත් අධ්‍යාපන කාර්යාලයය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.

නව සේවා ව්‍යවස්ථා අනුව විදුහල්පති වැඩුප වැඩිවන්නේ රුපියල් 135කින් බව ද , ගුරුවරයකුගේ වැටුප වැඩිවන්නේ රුපියල් 105ත් 750ත් අතර ගණනකින් බව ද, එම සේවා ව්‍යවස්ථාව අනුව වසර දෙකක හිග වැටුප් කප්පාදු කර ඇති බව ද  ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

මහ වැසි මැද විරෝධතාව පැවැත්විණි.

IMG_2488 IMG_2493