දිසාපාමොක්ට ඇප


පාසල් සිසුවකුට පහරදුන්නැයි සැකපිට වඳුරඹ මැදි විදුහල්පති එස්. ජයවර්ධන මහතා රුපියල් පන්දාහ බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස බද්දේගම මහේස්ත‍්‍රාත් මහින්ද පිනිදිය මහතා නියෝග කළේය.